. සහය පිහිනුම් ශූරතාවලිය 13දා | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 25 වැනි අගහරුවාදා
සහය පිහිනුම් ශූරතාවලිය 13දා
2018-05-08 16:06:00 | .

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් 40 වන වරටත් සංවිධානය කරනු ලබන සහය පිහිනුම් ශූරතාවලිය මේ මස 13 වැනිදා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ.  

සෑම වර්ෂයක පවත්වනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන තරගාවලයක් වේ. මෙවර තරගාවලියට කණ්ඩායම් 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වෙති.
 
අවුරුදු 10 න් පහළ, 12න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ යන වයස් කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වෙයි. විවෘත තරග අංශය සඳහා ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන කණ්ඩායම් සහභාගී වීමට නියමිතය. එයට අමතරව ලංකාව පුරාම විසිරී සිටින ජල ක්‍රීඩා සංගම් සහභාගී වනු ඇත. 

2017 වසරේ පැවති තරගාවලියේදී පාසල් කාණ්ඩය නියෝජනය කළ කොළඹ විශාකා විද්‍යාලය කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගෙන ඇති අතර පිරිමි අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්ව ඇත. 

ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සහභාගී වීමට නියමිතය. 

- 024

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
මැතිව්ස් අවදානම් අඩවියක...
2018-09-23 20:39:36
ක්‍රීඩකයකු වශයෙන් අසාර්ථක වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට තවදුරටත් කණ්ඩායමේ නායකයාගේ ස්ථානයේ රැඳී සිටි හැකිද යන ප්‍රශ්නයේ හඬ එන්න එන...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...