. ශා. පීතර විදුහලට 20-10ක ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
ශා. පීතර විදුහලට 20-10ක ජයක්
2018-05-18 20:03:35 | .

අන්තර් පාසල් පළමුපෙළ රග්බි තරගමාලාවේ කුසලාන වටයේ අද (18) පැවැති තරගයෙන් කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව ලකුණු 20-10 ක් ලෙස  ජයගනිමින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සිය අපරාජිතභාවය තවදුරටත් රැකගත්තේය.  

අද පස්වරුවේ හැව්ලොක් ක්‍රීඩා සමාජ පිටියේ පැවැති මෙම තරගයේ පළමු භාගය නිමාවෙද්දී දෙපිලම ලකුණු 7-7ක් ලෙස සම තත්වයේ පසුවිය.

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


- 077

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...