. ඉසිපතන - ත්‍රිත්ව තරගය ජයපැරදුමෙන් තොරයි | කෙළිමඬල
2018 ජූනි මස 20 වැනි බදාදා
ඉසිපතන - ත්‍රිත්ව තරගය ජයපැරදුමෙන් තොරයි
2018-05-19 20:00:56 | .

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ අද (19) හැව්ලොක් පිටියේ පැවැති ඉසිපතන - ත්‍රිත්ව තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. තරගය නිමාවනවිට දෙපිලම ලකුණු 12 බැගින් ලබා තිබිණ.

තරගයේ පළමුභාගය නිමාවන විට ත්‍රිත්ව විදුහල් පිල ලකුණු 12-6කින් පෙරමුණ ගැනීමට සමත්වූ අතර දෙවැනි භාගයේදී ඉසිපතන විදුහල් පිලේ නායක මනිල්ක රුබේරු සාර්ථක කරගත් දඬුවම් පහර 2කින් තරගය ජයපරාජයෙන් තොරව නිමාකර ගැනීමට ඉසිපතන විදුහල් පිල සමත්විය.

මනිල්ක රුබේරු ඉසිපතන විදුහල ලැබූ ලකුණු 12ම දඬුවම් පහර 4ක් සාර්ථක කරමින් ලබාදුන් අතර, ත්‍රිත්ව  විදුහලට ගෝලයක් සහ උත්සාහක දිනුමක් හිමිවිය.

ඡායාරූප - ගයාන් අමරසේකර

- 077

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්...
2018-06-14 23:13:26
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන්ම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක රුසියා...