. ශා. ජෝශප් විදුහලට 26-12ක ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
ශා. ජෝශප් විදුහලට 26-12ක ජයක්
2018-05-19 20:45:23 | .

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලි කුසලාන වටයේ සහිරා විදුහල් පිටියේ අද (19) පැවැති තරගයෙන් සහිරා විදුහල පරදා ලකුණු 26-12ක ජයක් ලබාගැනීමට  මරදාන ශාන්ත ජෝශප් විදුහල සමත්විය.

ශාන්ත ජෝශප් විදුහල පළමු භාගය නිමාවනවිට ලකුණු 19-0කින් පෙරමුණ ගැනීමට සමත්වූවත් දෙවැනි භාගයේදී සහිරා විදුහල් ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයෙන් තරමක පසුබෑමකට ලක්විය.

දෙවැනි භාගයේදී සහිරා විදුහල් පිල ලකුණු 12ක් ලැබූ අතර ශාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 7ක් ලැබීය. එසේවුවත් සහිරා විදුහල් පිලේ අභියෝගය මැඩ පවත්වා තරගය ජයගැනීමට ශාන්ත ජෝශප් විදුහල් පිලට හැකිවිය.


- 077

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...