. නසීම් යළිත් මුල් පුටුවට | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 16 වැනි අගහරුවාදා
නසීම් යළිත් මුල් පුටුවට
2018-05-29 16:44:31 | .

බස්නාහිර පළාත් රග්බි ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස නසීම් මොහොමඞ් මහතා නැවතත් පත්වී සිටී. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වත්මන් ලේකම්වරයා වන ඒ මහතා එළැඹෙන රග්බි නිලවරණයේදී උපසභාපතිවරයකු ලෙසත් නිතරඟයෙන් පත්වීමට නියමිතය.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයකු වන ඒ මහතා වසර 1990 සහ 1991 වසරවලදී විදුහලේ පළමුපෙළ රග්බි පිලේ නායකයා ලෙස කටයුතු කළේය. පසුව සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එක්වී සිය දස්කම් මුවහත් කරගත් නසීම් ජාතික කණ්ඩායමේ දොරටුව විවර කරගත්තේය. හෙතෙම 1999 ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායකයා ලෙස කටයුතු කළේය.
 

- 077

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...