. ගුරුකුල විදුහල පළමු ඉනිම ජයගනී | කෙළිමඬල
2019 ජනවාරි මස 20 වැනි ඉරිදා
ගුරුකුල විදුහල පළමු ඉනිම ජයගනී
2018-06-02 19:28:18 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වේළුවන විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගුරුකුල විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඉෂාන් ප්‍රබුද්ධ සහ සුනේර රෂ්මික කඩුලු 3 බැගින් දවාගනිමින් වේළුවන විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.

වේළුවන විදුහල් පළමු ඉනිම - ඕවර 24 කදී සියලු දෙනා දැවී 65
(දුනුර මධුවන්ත 31, ඉෂාන් ප්‍රබුද්ධ 05/3, සුනේර රෂ්මික 27/3)

ගුරුකල විදුහල් පළමු ඉනිම - ඕවර 23.3 කදී කඩුලු 4 ක් දැවී 84
(සුනේර යසවින් නොදැවී 19)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...