. ඉමේෂ් ගම්පොලගෙන් ශතකයක් | කෙළිමඬල
2018 ජූනි මස 20 වැනි බදාදා
ඉමේෂ් ගම්පොලගෙන් ශතකයක්
2018-06-02 19:31:54 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේදී ශතකයක් ලබාගැනීමට සුමංගල විදුහල ඉමේෂ් ගම්පොල (104) සමත් විය.

මෙම තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් වූ අතර එහිදී ද මැසිනොද් විදුහලට පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමි නොවීය.

සුමංගල විදුහල - ඕවර 47 කදී සියලු දෙනා දැවී 222
(ඉමේෂ් ගම්පොල 104, ටරන ද සිල්වා 26, මිහිරංග ප්‍රනාන්දු 24, මාක් මතායස් 24/3, නවීන් ෆොන්සේකා 03/2, තීක්ෂණ පෙරේරා 44/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්...
2018-06-14 23:13:26
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන්ම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක රුසියා...