. මවුන්ටන් පාපැදි තේරීම් තරග සඳුදා | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
මවුන්ටන් පාපැදි තේරීම් තරග සඳුදා
2018-06-03 12:31:56 | .


‘රම්බල් ඉන් ද ජන්ගල්’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගාවලියට සහභාගී කරන ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කෙරෙන විශේෂ තේරීම් තරගාවලියක් ලබන සඳුදා (4) පස්වරු 2 ට වැලිසර නාවික හමුදා සංකීර්ණ ධාවන පථයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ සඳහා සහභාගී වන ලෙස ජාතික මවුන්ටන් පාපැදි සංගමය පා පැදි ක්‍රීඩකයන්ට ආරාධනා කර සිටියි. 0774881888, 0777342818 යන දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳව විමසීම් කළ හැකිය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...