. සෙරීනා විලියම්ස් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 09 වැනි ඉරිදා
සෙරීනා විලියම්ස්
2018-06-05 09:45:54 | .


“මට කවදාවත් මේ වගේ දෙයක් වෙලා නෑ. මේක දරාගන්න බැරි තරම් වේදනාකාරීයි. මම දන්නෙ නෑ මොනව කරන්නද කියලා. වේදනාවටත් වඩා විශාල දුකක් මට දැනෙනවා. මම ගොඩාක් දේවල් කැපකළා. මගේ දුව, මගේ පවුල මේ හැම දෙයක්ම කැප කරලයි ආපහු ටෙනිස් පිටියට ආවේ.....හැම මැච් එකකදීම හොඳට කළා. ශාරිරිකව ඉහළින්මයි හිටියේ. ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය වෙනුවෙන් මම ගොඩාක් දේවල් පරිත්‍යාග කළා. දැන් ඉතිං ඒවා ඉවරයි.”

- ප්‍රංශ විවෘත තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීම සම්බන්ධයෙන්

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
නවසීලන්තය කඩුලු 7 කට 229 යි...
2018-12-03 20:00:03
පාකිස්තානයට එරෙහිව ඩුබායිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (3 වැනිදා) තරගය නතර කරන විට පන්ද...