. තරග පාවාදීමට සම්බන්ධ 13 ක් අත්අඩංගුවට | කෙළිමඬල
2018 නොවැම්බර් මස 20 වැනි අගහරුවාදා
තරග පාවාදීමට සම්බන්ධ 13 ක් අත්අඩංගුවට
2018-06-05 15:38:40 | .

ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත ටෙනිස් තරග ප්‍රතිඵල වෙනස් කිරීමට කටයුතු කළ  පුද්ගලයන් 13 දෙනකු අත්අඩංගුවට ගැනීමට බෙල්ජියානු බලධාරීන් කටයුතු කර තිබේ. 

තරග ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා බෙල්ජියම සහ ආර්මේනියාව අතර සබඳතා ඇති අපරාධ සංවිධානයක් 2014 වසරේ සිට වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන්ට අල්ලස් දෙමින් ඔට්ටු දැමීමට ඉඩ කඩ සලසමින් අයුතු ලෙස ලාභ උපයා ඇතැයි ෆෙඩරල් පරීක්ෂකයෝ පවසති. 

ජර්මානු, ප්‍රංශ, බල්ගේරියානු , ස්ලෝවැකියානු, නෙදර්ලන්ත සහ එක්සත් ජනපද ෆෙඩරල් නිලධාරීන් සමග එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව බෙල්ජියානු පරීක්ෂයෝ පැවැසූහ. 

 බ්‍රසල්ස්හිදීය (රොයිටර්)

- 055
 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...