. මහානාම - ධර්මපාල තරගය ජය පැරදුමක් නෑ | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
මහානාම - ධර්මපාල තරගය ජය පැරදුමක් නෑ
2018-06-05 18:25:39 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධර්මපාල විදුහලේ මදුෂික පෙරේරා ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 91 කදී සියලු දෙනා දැවී 129
(මනූෂ අනුරාධ 28, සචිර වැලිවත්ත 21, මදුෂික පෙරේරා 36/5, තෙනුක ප්‍රවීන් 15/2)

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 17 කදී කඩුලු 3 ක් දැවී 54  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...