. ගලගෙදර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 20 වැනි ඉරිදා
ගලගෙදර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්
2018-06-05 18:15:11 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගලගෙදර මැදි විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ කණ්ඩායම අතර ගලගෙදර මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ෂෂ කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගලගෙදර මැදි විදුහල සමත් විය.

එහිදී ගලගෙදර මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට තිළිණ බණ්ඩාර (92) සමත් වූ අතර ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ශතකය පෙනි පෙනී දැවී ගියේය.

ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 54.5 කදී සියලු දෙනා දැවී 89
(ගන්දුෂ් චාරුකේෂර 19, තිළිණ වීරසිංහ 15/3, සිදත් සඳරුවන් 11/2)

ගලගෙදර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 30.1 කදී සියලු දෙනා දැවී 126
(තිළිණ බණ්ඩාර 92, අදිත මුණසිංහ 17/4, ගන්දුෂ් චාරුකේෂර 34/3, රවිඳු කබුකොටුව 17/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...