. යෙසිත් කලපුහේනගෙන් ශතකයක් | කෙළිමඬල
2018 ජූනි මස 20 වැනි බදාදා
යෙසිත් කලපුහේනගෙන් ශතකයක්
2018-06-05 18:47:02 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බෙන්තොට ගාමිණී ජාතික පාසලට එරෙහිව පැවැති III කොටසේ තරගයේදී ශතකයක් ලබාගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ යෙසිත් කලපුහේන (124) සමත් විය. 

ගාමිණී විදුහල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වූ අතර තරගය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි ගාමිණී ජාතික පාසල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 46 ක් ලබා සිටියේය. 

ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 34.3 කදී කඩුලු 5 ක් දැවී 201 
(යෙසිත් කලපුහේන 124, තේජාන් පීරිස් 43, විහඳු දුල්වන් 44/3) 

ගාමිණී ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 35.3 කදී කඩුලු 6 ක් දැවී 46 
(දිලංක දුල්වත්ත 10/3) 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්...
2018-06-14 23:13:26
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන්ම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක රුසියා...