. ශාන්ත මරියා විදුහල මුල් ඉනිම ජයගනී | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
ශාන්ත මරියා විදුහල මුල් ඉනිම ජයගනී
2018-06-05 19:44:27 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ අතර මහනුවර විද්‍යාර්ථ විදුහල ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත මරියා විදුහල සමත් විය. 

එහිදී ශාන්ත මරියා විදුහල වෙනුවෙන් දිමුතු අනුහස් කඩුලු 4 ක් දවාගනිමින්ද, විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් ලක්ෂාන් කලංසූරිය සහ බණ්ඩාර කලල්පිටිය කඩුලු 3 බැගින් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 34 කදී සියලු දෙනා දැවී 106 
(බණ්ඩාර කලල්පිටිය 21, දිමුතු අනුහස් 16/4, මදුෂාන් පින්ටෝ 9/2, දිලේෂ් ෂෙනාල් 25/2) 

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 75 කදී කඩුලු 9 ක් දැවී 203 
(කවිඳු ආකාෂ් 46, ජෝජ් මෙන්ඩිලන්ස් 42, චමුදිත වර්මාල් 27, සවීන් වීරසූරිය 23, ලක්ෂාන් කලංසූරිය 20/3, බණ්ඩාර කලල්පිටිය 36/3, ශ්‍යාමල් ප්‍රියබසිංහ 13/2) 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...