. නාලන්ද විදුහලට කඩුලු 4 ක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 26 වැනි අගහරුවාදා
නාලන්ද විදුහලට කඩුලු 4 ක ජයක්
2018-06-08 18:23:27 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විදුහල අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පැතුම් කුවේජු ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින් නාලන්ද විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

හෝමාගම ම.ම.විදුහල - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී 116
(තිවංක ලක්රුවන් 30, පැතුම් කුවේජු 20/4)

නාලන්ද විදුහල - ඕවර 34.5 කදී කඩුලු 6 ක් දැවී 119
(දිනුරු විජේසිංහ 32, අදීශ ජයරත්න නොදැවී 23, ඉෂාම් අක්බාර් 22/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...
අන්තර් පළාත් එක්දින තරගාවලිය 4 වැනිදා සිට...
2019-03-20 16:28:31
  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා ද...