. තෝමසුවෝ පළඟ ශූරතාව දිනති | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
තෝමසුවෝ පළඟ ශූරතාව දිනති
2018-06-09 10:58:45 | .

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයට මෙවර සුදුසුකම් නොලැබීමේ වේදනාව අකාමකා දැමූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අද ඩී.එස්.සේනානායක විදුහල ලකුණු 24-19ක් ලෙස පරදවා පළඟ ශූරතාව අත්කර ගැනීමට සමත්විය.

පළඟ ශූරතා තරග වටයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි ශාන්ත තෝමස් විදුහල සහභාගි වූ තරග 5ම ජයගෙන ප්‍රසාද ලකුණු 29ක් ලබා පෙරමුණේ පසුවූ අතර දෙවැනි ස්ථානයේ සිටි මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලබා ඇත්තේ ලකුණු 19ක් පමණි.

හැව්ලොක් පිටියේ අද පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ශාන්ත තෝමස් විදුහල ලකුණු 12-7කින් පෙරමුණ ගෙන සිටියේය.

 

- 077

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...