. මැසිනොද් - මහින්ද රාජපක්ෂ තරගය විසඳුමක් නෑ | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
මැසිනොද් - මහින්ද රාජපක්ෂ තරගය විසඳුමක් නෑ
2018-06-10 13:45:12 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල අතර මහින්ද රාජපක්ෂ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහින්ද රාජපක්ෂ ජාතික පාසල සත්මින් සිතාර ලකුණු 26 කට කඩුලු 4 ක් දවාගනිමින් මැසිනොද් විදුහලේ පිතිකරුවන් පීඩනයට පත් කළේය. එහිදී ඔහුට අනගි සහායක් දුන් රකිඳු හෙට්ටිආරච්චි ලකුණු 43 කට කඩුලු 3 ක් බිඳහෙළීය. 

මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 50.5 කදී සියලු දෙනා දැවී 129  
(මෙනුක පෙරේරා 28, ලූක් ද සිල්වා 28, අසිත් සිල්වා 21, සත්මින් සිතාර 26/4, රකිඳු හෙට්ටිආරච්චි 43/3, සසිඳු ප්‍රියශාන්ත 16/2) 

මහින්ද රාජපක්ෂ විදුහල් පළමු ඉනිම - ඕවර 11 කදී කඩුලු 3 දැවී 77 
(මැණික් මුත්සඳ නොදැවී 28, දිල්මින් තාරක නොදැවී 22, ලූක් ද සිල්වා 21/2) 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...