. ගලහිටියාව මැදි විදුහල මුල් ඉනිම ජයගනී | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 21 වැනි ඉරිදා
ගලහිටියාව මැදි විදුහල මුල් ඉනිම ජයගනී
2018-06-10 16:25:51 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හොරණ තක්ෂිලා විදුහල සහ ගලහිටියාව මැදි විදුහල අතර හොරණ තක්ෂිලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය. 


එහිදී ගලහිටියාව මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට රුනදු චේමුක (නොදැවී 77) සමත් වූ අතර එම විදුහලේම ලක්ෂාන් පෙරේරා ලකුණු 26 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

තක්ෂිලා විදුහල් පළමු ඉනිම - ඕවර ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 93 
(විනෝද් රසාංග 35, ලක්ෂාන් පෙරේරා 26/5, හේමාල් දෙව්මික 15/2) 

ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 43.5 කදී කඩුලු 6 ක් දැවී 177 
(රුනදු චේමුක නොදැවී 77, ලූකස් කේෂව 25, නවෝද් ලක්ෂාන් 9/2, දේෂාන් දිල්මිත් 40/2) 

තක්ෂිලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර ඕවර 21 කදී කඩුලු 3 ක් දැවී 66 
(දේෂාන් දිල්මිත් 26, එසඳ සිතුම් 17/2) 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...