. ජෝසප් වාස්ට කඩුලු 4 ක ජයක් | කෙළිමඬල
2019 මැයි මස 20 වැනි සඳුදා
ජෝසප් වාස්ට කඩුලු 4 ක ජයක්
2018-06-10 16:30:31 | රොෂාන් ගුණරත්න


‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල ඊයේ (9 වැනිදා) සමත්විය. මෙම තරගය ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජනාධිපති විදුහල - ඕවර 23.1 කදී සියලුදෙනා දැවී 127
(තෙසික නිර්මාල් 42, දිනිත් දමිඳු 33, කණිෂ්ක ගමගේ 24/2, දියාන් පතිරණ 35/2)

ශා.ජෝසප් වාස් විදුහල - ඕවර 21.4 කදී කඩුලු 4 ක් දැවී 131
(පසිඳු දසනායක 49, දිල්ශාන් නොදැවී 27, ශෙරන් අමිඳු 20, තෙසික නිර්මාල් 23/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...