. ප්‍රවීන් නෙත්සරගෙන් ශතකයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
ප්‍රවීන් නෙත්සරගෙන් ශතකයක්
2018-06-10 17:11:37 | ශානුක අරවින්ද


අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ධර්මාලෝක විදුහලට එරෙහිව පැවැති I කොටසේ තරගයේදී ශතකයක් ලබාගැනීමට පන්නිපිටිය ධර්මපාල විදුහලේ ප්‍රවීන් නෙත්සර (නොදැවී 101) සමත් විය. 

පාදුක්ක සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී 231 
(ප්‍රවීන් නෙත්සර නොදැවී 101, සෙනුර හේරත් 43, සුගන්ද බැද්දගේ නොදැවී 40) 

ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 1 කදී කිසිවකු නොදැවී 01  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...