. පඥ්ඥානන්දයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 20 වැනි බදාදා
පඥ්ඥානන්දයට පළමු ඉනිමේ ජයක්
2018-06-11 17:28:00 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රද්දොළුව ශ්‍රී පඥ්ඥානන්ද මහ විදුහල සහ කොළඹ ලුම්බිණී විදුහල අතර දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට පඥ්ඥානන්ද මහ විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලුම්බිණී විදුහලේ යසිරු යුගාන් ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගනිමින් පඥ්ඥානන්ද පිතිකරුවන් පීඩනයට පත් කළේය. 

පඥ්ඥානන්ද මහ විදුහල් පළමු ඉනිම - ඕවර ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 96  
(ඉෂෝද්‍ය යසෝධර 29, ෂෙහාන් නිමේෂ 23, යසිරු යුගාන් 36/5, ඉෂාන් පෙරේරා 25/3) 

ලුම්බිණී විදුහල් පළමු ඉනිම - ඕවර 31.5 කදී සියලු දෙනා දැවී 77  
(හිරුණ නිමේෂ 24, උෂාන් පෙරේරා 22, සිතුම් විමර්ශන 32/4, සුචිර මිහිරාන් 13/2, ඉෂෝද්‍ය යසෝධර 13/2) 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්...
2018-06-14 23:13:26
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන්ම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක රුසියා...