. තිස්ස මැදි විදුහලට කඩුලු 5 ක ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
තිස්ස මැදි විදුහලට කඩුලු 5 ක ජයක්
2018-06-12 19:34:06 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ මහනාම විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (11 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ධනුෂ්ක නිශාද් ලකුණු 16 කට කඩුලු 4 ක් සහ අවිශ්ක දේවින්ද ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගනිමින් කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මහනාම විදුහල - ඕවර 48 කදී සියලුදෙනා දැවී 150
(පුල්ශාන් රෝහන 39, අචින්ත සුපුන් 27, ධනුෂ්ක නිශාද් 16/4, අවිශ්ක දේවින්ද 13/3)

තිස්ස මැදි විදුහල - ඕවර 43.2 කදී කඩුලු 5 ක් දැවී 153
(රොහාන් සංජය 43, ජනිත් ලක්රුවන් 29)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...