. සසංකගේ ශතකය ගුරුකුලට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 අගෝස්තු මස 17 වැනි සිකුරාදා
සසංකගේ ශතකය ගුරුකුලට ජය ගෙනෙයි
2018-06-13 09:58:38 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව ලකුණු 30 ක ජයක් හිමිකර ගැනීමට කැළණිය ගුරුකුල විදුහල පෙරේදා (11 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කැළණිය ගුරුකුල විදුහල වෙනුවෙන් ලික්ෂාන් සසංක (112) පිත්තෙනුත් නුවන්ත මල්ෂාන් (28/3) පන්දුවෙනුත් දස්කම් දැක්වූහ.

වේල්ස් කුමර විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 259
(ලික්ෂාන් සසංක 112, කෙමිර නයනතරු 39, සිතිජ චමෝද් 21, නදුක ප්‍රනාන්දු 42/2, දිනුජ රංපුල් 42/2)

ගුරුකුල විදුහල - ඕවර 48 කදී සියලුදෙනා දැවී 229
(දිනුජ රංපුල් 31, අනූප හේෂාන් 25, විදත් ඉරේන්ද්‍ර නොදැවී 22, නදුක ප්‍රනාන්දු 21, නුවන්ත මල්ෂාන් 28/3, රිසිත සංකල්ප 38/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...
චන්දිමාල් කණ්ඩායමේ දොරටුව අබියස...
2018-08-13 19:05:48
දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී හෙට (14 වැනිදා) පැවැත්වෙන විස්සයි20 තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍ර...