. මනුජ කෝට්ටේ තෝමසුවන්ට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
මනුජ කෝට්ටේ තෝමසුවන්ට ජය ගෙනෙයි
2018-06-13 10:02:58 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 63 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල පෙරේදා (11 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මංජුල මොරවක ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ශා.තෝමස් විදුහල - ඕවර 44.3 කදී සියලුදෙනා දැවී 170
(ජනිත් පෙරේරා 35, අරුතුෂ් මනුල 33, දුරංග ප්‍රමෝද් නොදැවී 29, දිනෙත් ඇන්තනී 36/3, ජොයෙල් ගුණතිලක 17/2, සෙනුක ද සිල්වා 48/2, ඩිලන් ලොඩෝවයික් 27/2)

ශා.ජෝසප් විදුහල - ඕවර 29.4 කදී සියලුදෙනා දැවී 107
(යනිත් මලර් 23, මංජුල මොරවක 24/6, දුරංග ප්‍රමෝත් 17/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...