. වෙස්ලි විදුහලට කඩුලු 8 ක ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
වෙස්ලි විදුහලට කඩුලු 8 ක ජයක්
2018-06-13 10:11:08 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී පානදුර රාජකීය විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ වෙස්ලි විදුහල පෙරේදා (11 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ වෙස්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පන්දුවෙන් දස්කම් දැක්වූ තෙනුක පෙරේරා සහ චරිත් ධර්මසිරිවර්ධන කඩුලු 3 බැගින් සහ රාහුල් ගුණසේකර කඩුලු 2 ක් දවාගනිමින් පානදුර රාජකීය විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

රාජකීය විදුහල - ඕවර 33.3 කදී සියලුදෙනා දැවී 110
(මදුරංග පිරීස් 25, තෙනුක පෙරේරා 15/3, චරිත් ධර්මසිරිවර්ධන 37/3, රාහුල් ගුණසේකර 09/2)

වෙස්ලි විදුහල - ඕවර 12 කදී කඩුලු 2 ක් දැවී 111
(තෙනුක පෙරේරා 35, ශයිල් ඩයස් 27)

ඔබේ ප්‍රතිචාර
Hira2018-06-13 05:58:28
වෙස්ලි කොල්ලො ටික නියමයි !!!!

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...