. රොමේෂ් - අවිශ්ක ශතක ලබති | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
රොමේෂ් - අවිශ්ක ශතක ලබති
2018-06-13 10:14:38 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව ලකුණු 229 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට වත්තල ශාන්ත අන්තෝනී විදුහල පෙරේදා (11 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දොන් රොමේෂ් (111) සහ අවිශ්ක තරිඳු (100) ශතක රැස්කරමින් වත්තල ශාන්ත අන්තෝනී විදුහල් ලකුණු පුවරුව ලකුණු 350 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූයහ.

ශා.අන්තෝනී විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 366
(ගිහාන් සස්මික 53, දොන් රොමේෂ් 111, අවිශ්ක තරිඳු 100, විශාල් සිල්වා නොදැවී 48, කවීන් කොළඹගේ 47/2, වින්දුල නිත්සඳ 51/2)

බණ්ඩාරනායක විදුහල - ඕවර 32 කදී සියලුදෙනා දැවී 137
(සඳරු සුපූර්ණ 37, නිම්දුල නෙත්සඳ 29, විශාල් සිල්වා 22/3, කවීශ දුලාංජන 07/2 )

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...