. ගම්පහ බණ්ඩාරනායකයට කඩුලු 4 ක ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 14 වැනි බදාදා
ගම්පහ බණ්ඩාරනායකයට කඩුලු 4 ක ජයක්
2018-06-13 16:40:28 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී දෙහිවල එස්.ද.එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය දෙහිවල එස්.ද.එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කවීන් ඉඳුවර 3 කඩුලු 4 ක් සහ දිල්ශාන් මොල්ලිගොඩ කඩුලු 3 ක් දවාගනිමින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

එස්.ද.එස්. ජයසිංහ විදුහල - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී 175
(රවිඳු උදයංග 31, ඉෂාන් ආලෝක නොදැවී 30, ශෙහාන් සංතුෂ් 28, කවීන් ඉඳුවර 38/4, දිල්ශාන් මොල්ලිගොඩ 31/3, මින්දුල වීරසිංහ 10/2)

බණ්ඩාරනායක විදුහල - ඕවර 35.4 කදී කඩුලු 6 ක් දැවී 176
(ලෙලසර ගංගොඩ නොදැවී 52, පියුමාල් රූපසිංහ 29, දිල්ශාන් මොල්ලිගොඩ 21, රංගන ලක්ෂාන් 44/2, චමිඳු හංසක 48/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
එංගලන්තයට ලකුණු 211 ක ජයක්...
2018-11-09 17:13:36
ශ්‍රී ලංකාව  සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය තවත් එක් දිනක් ඉතිරිව ත...