. එච්.එස්.බී.සී. ‘ඩී’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනයි | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා
එච්.එස්.බී.සී. ‘ඩී’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනයි
2018-06-13 22:16:43 | ශානුක අරවින්ද

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන ‘රාම් රත්නවෙල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ ‘ඩී’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට එච්.එස්.බී.සී. කණ්ඩායම සමත් විය.

තිඹිරිගස්යාය, හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී වර්තූසා කණ්ඩායමට එරෙහිව ලකුණු 50-42 ක ජයක් වාර්තා කරමින් එච්.එස්.බී.සී. ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ලකුණු 19 බැගින් ලබා සම තත්වයේ පසුවුවද, දෙවැනි අර්ධය නිමාවන විට වර්තූසා කණ්ඩායමට වඩා ලකුණු ලකුණු 8 ක් ඉදිරියෙන් සිටීමට එච්.එස්.බී.සී. කණ්ඩායමට හැකි විය.

අවසන් තරගයේදී එච්.එස්.බී.සී. කණ්ඩායම වෙනුවෙන් හසන්ත ගුණවර්ධන ලකුණු 17 ක් රැස්කළ අතර වර්තූසා කණ්ඩායම වෙනුවෙන් දිල්ක සිරිමාන්න ලකුණු 13 ක් රැස්කළේය.

එච්.එස්.බී.සී. කණ්ඩායමේ හසන්ත ගුණවර්ධන අවසන් තරගයේ වීරයා ලෙසත්, එම කණ්ඩායමේම ප්‍රමෝත් වීරසිංහ ‘ඩී’ කාණ්ඩයේ  වටිනාම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ.

1 2 3 4

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී...
2018-10-20 10:13:07
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...