. ශා.ජෝසප් විදුහලට ලකුණු 176 ක ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 20 වැනි අගහරුවාදා
ශා.ජෝසප් විදුහලට ලකුණු 176 ක ජයක්
2018-06-14 10:37:37 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 176 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල පෙරේදා (12 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශෙවන් රශූල් (54) සහ දුනිත් වෙල්ලගේ (52) අර්ධ ශතක රැස්කරමින් ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මිහිරංග ප්‍රනාන්දු කඩුලු 4 ක් සහ තාරානාද ද සිල්වා කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා.ජෝසප් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 253
(ශෙවන් රශූල් 54, දුනිත් වෙල්ලගේ 52, ජෝනී ද සිල්වා 44, දිනෙත් ජයකොඩි 30, මිහිරංග ප්‍රනාන්දු 33/4, තාරානාද ද සිල්වා 27/3)

ශ්‍රී සුමංගල විදුහල - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී 77
(සතිර ප්‍රනාන්දු 21, මිරංග වික්‍රමගේ 13/2, ලක්ෂාන් ගමගේ 19/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...