. පිළියන්දල මැදි විදුහලට කඩුලු 3 ක ජයක් | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
පිළියන්දල මැදි විදුහලට කඩුලු 3 ක ජයක්
2018-06-14 10:39:36 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී පානදුර ශාන්ත ජෝන් විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය පෙරේදා (12 වැනිදා) සමත්විය. මෙම තරගය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තුන් ඉරියව් දස්කම්පෑ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ චමෝද් සඳරු කඩුලු 3 ක් සහ ලකුණු 30 ක් ලබාගැනීමට සමත්විය. රුචිර අධිකාරී නොදැවී ලකුණු 41 ක් ලබාගත්තේය.

ශාන්ත ජෝන් විදුහලේ සුමුදු උදාර කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.ජෝන් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 175
(අභිෂේක් සංජය නොදැවී 44, මලීෂ ගුණවර්ධන 42, සචින් ධනංජය 39, චමෝද් සඳරු 28/3)

පිළියන්දල ම.ම.විද්‍යාලය - ඕවර 41.3 කදී කඩුලු 7 ක් දැවී 167
(රුචිර අධිකාරී නොදැවී 41, චමෝද් සඳරු 30, කේසර දිල්කිත් 26, තරූෂ රංසර 21, සුමුදු උදාර 29/4, අශාර් දිල්හාර 27/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...