. පන්දු යවන්නෝ ශා.අන්තෝනී විදුහලට ජය ගෙනෙති | කෙළිමඬල
2018 නොවැම්බර් මස 20 වැනි අගහරුවාදා
පන්දු යවන්නෝ ශා.අන්තෝනී විදුහලට ජය ගෙනෙති
2018-06-14 10:41:31 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල පෙරේදා (12 වැනිදා) සමත්විය. මෙම තරගය සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එම්.කවීන් සහ කේ.ඊබට් කඩුලු 3 බැගින්ද කේ.වික්‍රමසිංහ සහ පී.සසිත් කඩුලු 2 බැගින්දද දවාගනිමින් ශාන්ත අන්තෝනී විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සඳලංකාව ම.ම.විද්‍යාලය- ඕවර 22.5 කදී සියලුදෙනා දැවී 99
(චලිත සේනාරත්න 23, එම්.කවීන් 15/3, කේ.ඊබට් 24/3, කේ.වික්‍රමසිංහ 24/2, පී.සසිත් 31/2)

ශා.අන්තෝනී විදුහල - ඕවර 15.2 කදී කඩුලු 3 ක් දැවී 104
(එල්.හේවගේ 41, එම්.කමීන් නොදැවී 22, උනේෂ් හර්ෂණ 28/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...