. බස්නාහිර උතුරට කඩුලු 7 ක ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 15 වැනි බදාදා
බස්නාහිර උතුරට කඩුලු 7 ක ජයක්
2018-06-14 17:42:24 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (14 වැනිදා) පැවැති තරගයකදී මධ්‍යම පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් (උතුර)කණ්ඩායම සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අශාන් ප්‍රනාන්දු (69) අර්ධ ශතකයක් සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 3 ක් දවාගනිමින් බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූහ.

මධ්‍යම පළාත - ඕවර 50 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(පුබුදු බණ්ඩාර 46, රවිඳු ප්‍රනාන්දු 28/3, යුගීෂ දිල්ෂාන් 20/2, පසිඳු උස්හෙට්ටි 28/2)

බස්නාහිර (උතුර) - ඕවර 26.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 142
(අශාන් ප්‍රනාන්දු 69, ශෙහාන් ප්‍රනාන්දු 44, කල්හාර සේනාරත්න 39/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...