. වීදූශන් උතුරු පළාතට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 නොවැම්බර් මස 14 වැනි බදාදා
වීදූශන් උතුරු පළාතට ජය ගෙනෙයි
2018-06-14 17:52:53 | රොෂාන් ගුණරත්න

ටී.වීදූශන්ගේ (23/5) පන්දු යැවීම හමුවේ  වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (14 වැනිදා) පැවැති තරගයකදී උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 135 ක ජයක් හිමිකර ගැනීමට උතුරු පළාත් කණ්ඩායම සමත්විය. මෙම තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඒ. බානුජන් (55) සහ ටී.දිනෝෂන් (50) අර්ධ ශතක ලබාගනිමින් තුරු පළාත් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ. දමිත් සමරවික්‍රම කඩුලු 5 ක් දවාගනිමින් උතුරු මැද පළාත් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට නොහැකිවිය.

උතුරු පළාත - ඕවර 47 කදී සියලුදෙනා දැවී ලකුණු 211
(ඒ. බානුජන් 55, ටී.දිනෝෂන් 50, දමිත් සමරවික්‍රම 47/5, ප්‍රමිල ධනංජය 39/1)

උතුරු මැද පළාත - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 76
(අවිශ්ක සේනාධීර 21, ටී.වීදූශන් 23/5, එම්.අභිනාෂ් 09/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
එංගලන්තයට ලකුණු 211 ක ජයක්...
2018-11-09 17:13:36
ශ්‍රී ලංකාව  සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය තවත් එක් දිනක් ඉතිරිව ත...