. බස්නාහිර දකුණට කඩුලු 6 ක ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
බස්නාහිර දකුණට කඩුලු 6 ක ජයක්
2018-06-15 16:32:52 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (15 වැනිදා) පැවැති තරගයකදී නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම සමත්විය. මෙම තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නිශාන් ප්‍රනාන්දු (නොදැවී 58) අර්ධ ශතකයක් ලබාගනිමින් බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

නැගෙනහිර පළාත - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(එල්.ආකාශ් 21, නුවනිඳු ප්‍රනාන්දු 16/2, ටෂීක් පෙරේරා 20/2, රොහාන් සංජය 21/2)

බස්නාහිර (දකුණ) - ඕවර 30.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 122
(නිශාන් ප්‍රනාන්දු නොදැවී 58)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...