. කාන්තා කුසලාන ශූරතාව නාවික හමුදාවට | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
කාන්තා කුසලාන ශූරතාව නාවික හමුදාවට
2018-06-18 15:06:02 | සමීර ගොඩපිටිය

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත කාන්තා කුසලාන ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම දිනා ගනිද්දී, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහිමට සිදුවිය. ඊයේ (17 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදී අවසන් අදියරේ තරග පැවැත්විණි.

කුසලාන ශූරතාවයේ අවසන් තරගයේදී යුද හමුදා කාන්තා කණ්ඩායම ලකුණු 26-7 කින් පරාජයට පත්කරමින් නාවික හමුදා ක්‍රීඩිකාවෝ මෙවර ශූරතාවයට හිමිකම් කීහ. පළමු අදියරේදී අවසන් තරගයේදීද, යුද හමුදා කාන්තා කණ්ඩායම ලකුණු 15-7 කින් පරාජයට කිරීමට නාවික හමුදා කාන්තා කණ්ඩායමට හැකිවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පළඟ ශූරතාව දිනාගත් අතර කොළඹ ඊගල්ස් කාන්තා කණ්ඩායමට එහි අනුශූරතාව හිමිවිය.  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...