. පන්දු යවන්නෝ දකුණු පළාතට ජය ගෙනෙති | කෙළිමඬල
2018 නොවැම්බර් මස 20 වැනි අගහරුවාදා
පන්දු යවන්නෝ දකුණු පළාතට ජය ගෙනෙති
2018-06-19 16:11:58 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (19 වැනිදා) පැවැති තරගයකදී නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට දකුණු පළාත් කණ්ඩායම සමත්විය. මෙම තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සඳුන් මෙන්ඩිස්, සසිත් මදුශංක, කවිඳු රාජපක්ෂ සහ දිලුම් සුධීර කඩුලු 2 බැගින් දවාගනිමින් නැගෙනහිර පළාත් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

නැගෙනහිර පළාත - ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ලකුණු 81
(දේවා දිලුක්ෂාන් 20, සඳුන් මෙන්ඩිස් 10/2, සසිත් මදුශංක 10/2, කවිඳු රාජපක්ෂ 15/2, දිලුම් සුධීර 21/2)

දකුණු පළාත - ඕවර 11.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 82
(මිහිසලු අමෝද් 38, විනුර දුල්සර නොදැවී 30, දේවා දිලුක්ෂාන් 47/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...