. බස්නාහිර මධ්‍යමට කඩුලු 6 ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
බස්නාහිර මධ්‍යමට කඩුලු 6 ජයක්
2018-06-19 17:17:51 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (19 වැනිදා) පැවැති තරගයකදී බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම සමත්විය. මෙම තරගය පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 81) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද කළණ පෙරේරා සහ දුනිත් වෙල්ලාලගෙ කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූහ.

බස්නාහිර (දකුණ) - ඕවර 50 කදී සියලුදෙනා දැවී ලකුණු 182
(සුවත් මෙන්ඩිස් 53, නුවනිඳු ප්‍රනාන්දු 42, නිශාන් ප්‍රනාන්දු 21, කළණ පෙරේරා 39/3, දුනිත් වෙල්ලාලගේ 24/3, සංතුෂ් ගුණතිලක 12/2)

බස්නාහිර (මධ්‍යම) - ඕවර 44.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 186
(පසිඳු සූරියබණ්ඩාර නොදැවී 81, කමිල් මිශාර 32, සංතුෂ් ගුණතිලක 28)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...