. මල්ලවපොර - බර ඉසිලීම - රගර් ඉසව් ඇරඹේ | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
මල්ලවපොර - බර ඉසිලීම - රගර් ඉසව් ඇරඹේ
2018-06-21 13:40:07 | ශානුක අරවින්ද

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මල්ලවපොර, බර ඉසිලීම සහ රගර් යන ඉසව් මෙම සති අන්තයේදී පැවැත්වේ. 

අනුරාධපුර පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී හෙට (22 වැනිදා) ආරම්භ වන මල්ලවපොර තරග ලබන 24 වැනිදා දක්වා පැවැත්වේ. 

බර ඉසිලීමේ තරග හෙට (22 වැනිදා) සිට 24 වැනිදා දක්වා පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර රගර් තරග පැවැත්වෙන්නේ 23 සහ 24 යන දිනවල කොළඹ තුරඟ තරග පිටියේදීය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...