. වයස් කාණ්ඩ ශූරතාවලිය අද සිට | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
වයස් කාණ්ඩ ශූරතාවලිය අද සිට
2018-06-21 14:51:40 | සමීර ගොඩපිටිය

ශ්‍රී ලකා ජල ක්‍රීඩා සංගමය පවත්වනු ලබන ‘අතරමැදි වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය’ අද (21 වැනිදා) සිට 23 වැනිදා දක්වා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙනු ඇත. 

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 100 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900ට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. වයස 11න් පහළ, 13න් පහළ,15න් පහළ, 17න් පහළ සහ 17 න් ඉහළ යන  වයස් කාණ්ඩ 5 යටතේ මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීමට නියමිතය. 

තරගාවලියේ සමාප්ති උත්සවය 23 වැනි සෙනසුරාදා ප.ව 4.00 ට ආරම්භ වන අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඔලිම්පික් පදක්කම් ලාබී ලියාම් ටැන්කොක් මහතා සහභාගී විමට නියමිතය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...