. නැගෙනහිර - ඌව තරගය විසඳුමකින් තොරයි | කෙළිමඬල
2018 ජූලි මස 22 වැනි ඉරිදා
නැගෙනහිර - ඌව තරගය විසඳුමකින් තොරයි
2018-06-22 10:16:03 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ඌව පළාත් කණ්ඩායම සහ නැගෙනහිර පළාත් කණ්ඩායම අතර ඊයේ (21 වැනිදා) කටුනායකදී පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් විය. 

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 47 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය ඌව පළාත් කණ්ඩායමට ඕවර 2.1 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 11 ක් ලබා සිටියේය.  

නැගෙනහිර පළාත් කණ්ඩායම - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 171 
(කමිඳු ලක්ෂාන් 48, චේතක දෙනුවන් 39/3, රන්ඳුනු ගංගානාත් 21/2) 

ඌව පළාත් කණ්ඩායම - ඕවර 2.1 කදී කිසිවකු නොදැවී 11 

IN-1 IN-2 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...