. මොරටු මහා විද්‍යාලයට කඩුලු 2 ක ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
මොරටු මහා විද්‍යාලයට කඩුලු 2 ක ජයක්
2018-07-01 12:52:35 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට මොරටු මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලුම්බිණි විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 183
(තරූෂ නිම්හාර 34, ශවින්ද ගම්ලත් 29, පසිඳු අංගිපුර 26, විනුර නිපුන් 23/2, නිරාජ් කවිශ්ක 47/2)

මොරටු මහා විද්‍යාලය - ඕවර 47.4 කදී කඩුලු 8 ක් දැවී 184
(චතුල භාග්‍ය 44, මදුශාන් ෆර්නිනැන්ඩෝ 34, ශශීන් ද්ිල්ශාන් 20/2, ශවින්ද ගම්ලත් 44/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...