. කැළණිය ගුරුකුලට කඩුලු 3 ක ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
කැළණිය ගුරුකුලට කඩුලු 3 ක ජයක්
2018-07-01 16:02:28 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට කැළණිය ගුරුකුල විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සසිත අශාන් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් කැළණිය ගුරුකුල විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා. සෙබස්තියන් විදුහල - ඕවර 30.3 කදී සියලුදෙනා දැවී 79
(සසිත අශාන් 17/4, රිසිත සංකල්ල 01/2)

ගුරුකුල විදුහල - ඕවර 32.1 කදී කඩුලු 7 ක් දැවී 80
(දුලාජ් අශේන් 10/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...