. කළුතර සිරිකුරුසයට කඩුලු 5 ක ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
කළුතර සිරිකුරුසයට කඩුලු 5 ක ජයක්
2018-07-01 16:07:11 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට කළුතර සිරිකුරුස විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර සිරිකුරුස විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කළුතර සිරිකුරුස විදුහලේ සිතුම් සංජන (50) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දක්වන විටදී නිලක්ෂ කසුන් සහ රුතිල අකලංක කඩුලු 4 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජනාධිපති විදුහල - ඕවර 23 කදී සියලුදෙනා දැවී 92
(රංදිම දිසානායක 28, නිලක්ෂ කසුන් 36/4, රුතිල අකලංක 37/4, පතීෂ ශ්‍යාමල් 13/2)

සිරිකුරුස විදුහල - ඕවර 14.4 කදී කඩුලු 5 ක් දැවී 93
(සිතුම් සංජන 50, තුලින ලෝඞ්ස් 23)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...