. දෙනුවන - සිදත් වෙස්ලි විදුහල දිනවති | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
දෙනුවන - සිදත් වෙස්ලි විදුහල දිනවති
2018-07-01 16:09:24 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව ලකුණු 42 ජයක් හිමිකර ගැනීමට කොළඹ වෙස්ලි විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දෙනුවන මෙන්ඩිස් ලකුණු 28 කට කඩුලු 5 ක් සහ සිදත් ධර්මවර්දන ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගනිමින් වෙස්ලි විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

වෙස්ලි විදුහල - ඕවර 33.1 කදී සියලුදෙනා දැවී 111
(මස්ටී මයිසන් 55, රෙවින් ප්‍රනාන්දු 14/4, සිහින සිතුමිණ 22/3)

ද මැසිනොද් විදුහල - ඕවර 13.3 කදී සියලුදෙනා දැවී 69
(දෙනුවන මෙන්ඩිස් 28/5, සිදත් ධර්මවර්දන 33/4)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...