. ශා.සිල්වෙස්ටර් විදුහලට ලකුණු 14 ක ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
ශා.සිල්වෙස්ටර් විදුහලට ලකුණු 14 ක ජයක්
2018-07-01 20:44:13 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විදුහලට එරෙහිව ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කෑගලු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නවීන් බණ්ඩාර ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගනිමින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා.සිල්වෙස්ටර් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 165
(චරිත් රාජගුරු 35, නිශාන්ත ජයවර්ධන නොදැවී 31, අචින්ත වික්‍රමසිංහ 29/3, හිරාන් බියගම 33/2)

ශා.මේරී විදුහල - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී 151
(පී.වනසිංහ 52, එම්.සේනානායක 30, නවීන් බණ්ඩාර 17/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...