. ශා.පීතර විදුහලට කඩුලු 5 ක ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 20 වැනි අගහරුවාදා
ශා.පීතර විදුහලට කඩුලු 5 ක ජයක්
2018-07-01 20:49:32 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මයුර සමරවික්‍රම (නොදැවී 66) අර්ධ ශතකයක් සහ ශාම් ප්‍රනාන්දු කඩුලු 4 ක් දවාගනිමින් ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දස්කම් දැක්වූහ.


වේල්ස් කුමර විදුහල - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී 235
(සදෂ් බණ්ඩාර 49, මහේෂාන් ද සිල්වා 39, අවිශ්ක ප්‍රනාන්දු 31, රදීෂ පෙරේරා නොදැවී 26, ශාම් ප්‍රනාන්දු 33/4)

ශා. පීතර විදුහල - ඕවර 39.4 කදී කඩුලු 5 ක් දැවී 238
(මයුර සමරවික්‍රම නොදැවී 66, ජේසන් හාර්ඩින්ග් 45, නවීන් අබේගුණරත්න 41, ලිෂේන් රොඞ්රිගූ 25, ඊතන් ප්‍රනාන්දු 21)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...