. චන්දානන්ද විද්‍යාලයට කඩුලු 5ක ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
චන්දානන්ද විද්‍යාලයට කඩුලු 5ක ජයක්
2018-07-03 14:10:13 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, මහනුවර ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක ජයක් ලැබීමට මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ  විද්‍යාලය පෙරේදා (1) සමත් විය. මෙම තරගය ගම්පොල වික්‍රමබාහු විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු යැවිමක නිරත වූ චන්දානන්ද විද්‍යාලයේ චමුදික අබේරත්න ලකුණු 20 කට කඩුලු 6ක් බිඳ හෙළීය. 

ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාලය - ඕවර 23.5 කදී සියලු දෙනා දැවී ලකුණු 63 
(රසීල් රුක්ෂාන් 20, චමුදික අබේරත්න 20/6 ) 

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය - ඕවර 13 කදී කඩුලු 5කට ලකුණු 64 
(ගීතික ගුණරත්න නොදැවී 24, අහමඞ් සිද්දික් 33/3 ) 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...