. හුසේන් - ෆාසිල් අවසන් තරගයට | කෙළිමඬල
2018 නොවැම්බර් මස 21 වැනි බදාදා
හුසේන් - ෆාසිල් අවසන් තරගයට
2018-07-04 22:10:15 | .

‘අජ්වඞ් හෂීම්’ අනුස්මරණ සික්ස් රෙඞ් ස්නූකර් තරගමාලාවේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ ආශික් හුසේන් සහ කිව් කැෆේ ක්‍රීඩා සමාජයේ මොහොමඞ් ෆාසිල් සමත් විය.

ජාතික ස්නූකර් ශූරතාවද දිනා සිටින ෆාසිල්, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව වටයේදී එම්.ඩී.ආර්. ජයසුන්දර පරාජයට පත් කරමින්ය. අවුරුදු 21න් පහළ ආසියානු කුසාලන තරගමාලාව නියොජනය කළ ආශික්, ඉකුත් වසරේ පැවැති සික්ස් රෙඞ් තරගාලියේ තෙවැනි ස්ථානය දිනාගත් ක්‍රීඩකයාද වේ.

තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 7 වැනිදා කොළඹ මෝටර් රථ ධාවකයන්ගේ සංගමයේදී පැවැත්වීමට නියමිතය.

තරග ප්‍රතිඵල

■    ආශික් හුසේන් (මුවර්ස් ක්‍රීඩා සමාජය) විසින් තරග වට 4-1 ලෙස අනුරුද්ධ හිග්ගොඩ (ඕටර්ස් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
■    මොහොමඞ් ෆාසිල් (කිවි කැෆේ ක්‍රීඩා සමාජය) විසින් තරග වට 4-1 ලෙස එම්.ඩී.ආර්. ජයසුන්දර (බෑන්ඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.

-092

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...
අනුන්ට කැපූ වළේ තමන් වැටීම...
2018-11-19 17:20:21
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ත...