. මහනුවර රාජකීයන්ට විශිෂ්ට ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
මහනුවර රාජකීයන්ට විශිෂ්ට ජයක්
2018-07-06 12:19:34 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, රණබිම රාජකිය විද්‍යාලයේ සාරංග වීරසේකරගේ ශතකයත් (137), ආර් උදේෂන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් (07/7)  හමුවේ මහනුවර ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාලයට එරෙහිව ලකුණු 317 ක විශිෂ්ට ජයක් ලැබීමට මහනුවර රාජකීය විද්‍යාලය පෙරේදා (4) සමත් විය. මෙම තරගය රණබිම රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

රණබිම රාජකීය විද්‍යාලය - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී ලකුණු 367 
(සාරංග වීරසේකර 137, භාතිය උඩවත්ත 76, එස්. දිනූෂන් 33, එස්.ඩී. විජේරත්න 29, රසීල් රුක්ෂාන් 32/3, අදීබ් අහමඞ් 49/3, ෂොන් ජයසිරිවර්ධන 25/2 ) 

ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාලය -  ඕවර 23.2 කදී සියලු දෙනා දැවී ලකුණු 50 
(ආර්. උදේෂන් 07/7, එස්.ඩී. විජේරත්න 10/2) 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...