. මහින්ද රාජපක්ෂ විදුහලට කඩුලු 10 ක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 18 වැනි සඳුදා
මහින්ද රාජපක්ෂ විදුහලට කඩුලු 10 ක ජයක්
2018-07-06 12:17:40 | සමීර ගොඩපිටිය

උමාවින් ඉන්දීප (නොදැවී 108) සහ උදීෂ රවිෂාන් (නොදැවී 55) දක්ෂ පිතිහරඹය හේතුවෙන් ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ තරගයකදී, මොරටුව මෙතොඩිස්ට් උසස් පාසලට එරෙහිව කඩුලු  10 ක විශිෂ්ට ජයක් ලැබීමට හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල  3 වැනිදා සමත් විය. මෙම තරගය මහින්ද රාජපක්ෂ පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙතෝඩිස්ට් උසස් පාසල - ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 177 
(ලක්ෂාන් චාමික 33, සෙනෙත් රොෂේන් 22, ප්‍රියසංක ප්‍රනාන්දු 20, මිලංග සසංග 37/3, සංගීත් සිහාර 34/2 ) 

මහින්ද රාජපක්ෂ ජාතික පාසල -  ඕවර 37.1 කදී කිසිවෙකු නොදැවී ලකුණු 178 
(උමාවින් ඉන්දීප නොදැවී 108, උදීෂ රවිෂාන් නොදැවී 55 ) 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...